ads
News
Loading...

එංගලන්තයෙහි අවුරුදු 148 පැරණි කතෝලික පල්ලිය ධම්මකාය බෞද්ධ පන්සල වෙයි

ගොසිප්ලන්තය ඔබට ගෙන එන්නේ බෞද්ධ ඔබ සැමට වැදගත් කාරණාවක්.ඒතමයි කතෝලිකයන් වැඩි ප්‍රමාණයක් සිටින හිරු නොබසින අධිරාජ්‍ය හෙවත් එංගලන්තයෙහි පල්ලියක් ,බෞද්ධ පන්සලක් බවට පත්වීමයි.

මෙය එක්තරා අකාරයකට බෞද්ධ අපට ⁣ප්‍රබෝධයට ගෙන දෙන පුවතක්.මෙම පල්ලිය කාලයක් තිස්සේ කතෝලිකයන් වෙනුවෙන් වෙන්වුනත් දැන් එය ධම්මකාය පන්සල ලෙස බෞද්ධ ආගමිිකවතාවත් ඇසෙන තැනක් පවට පත්වෙලා.අපේ රටෙිත් කූරගල සහ ⁣තවත් පන්සල් ප්‍රමාණයක් අන්‍යාගමිකයන්ගේ අතට පත්වන ඉරණම් කතාව මෙරට සිදුවත්දී එංගලන්තයෙහි මෙි ආදර්ශය ලංකාව මියන්මාරය වැනි බෞද්ධ රටවලට ද ආදර්ශයක් වනවා.

මෙම ධම්මකාය පන්සලෙහි මුල්ම ආගමික වතාවත් කැමරා කාචවල මෙලෙස සටහන් වුනා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :