ads
News
Loading...

තොන්ඩමන් පරපුර ගෙනියන්න ආව නළුව වගේ ඉන්න ජීවන් මෙන්න


දිිගම්බරන් එක්ක කරට කර සටනක් වෙයි? 


ආරුමුගන් තොණ්ඩමන්ගෙ අභාවයෙන් හෝරා කිහිපයක් යන්නට මත්තෙන් හිස් වූ නුවරඑළිය පොදුජන පෙරමුණේ නාමයෝජනාවට ඔහුගෙ පුත්, 26 හැවිරිදි ජීවන් තොණ්ඩමන්ව නම් කරල තියෙනව.

අද වතුකරල තුල අප විශේෂ වාර්තාකරු ජෙහයිතරම් මහතා පැවසූ පරිදි අතිශය දුක්මුසු දර්ශන දක්නට ලැබී තියෙනව.ඇතැම් වතු වැඩ වල නිරත දමිළ ප්‍රජාව එම රැකියාවට නොයා පාඩු විදගෙන ගම්මාන සුදු කොඩි වලින් සරසා තිබෙනව.කෙසේ වෙතත් නුවරඑළිය ප්‍රදේශය තුල කාලයකට පෙර හෙල්මට් නොමැති ව තොණ්ඩමන් මහතා හා පිරිවර මාර්ගවල ගමන් ගැනීම සමාජ මාධ්‍ය වල විවෙිචනයට පවා ලක්වුනා.

තොණ්ඩමන් පුත් ජීවන්ගේගේ පෙනුම වඩාත් ආකර්ෂණීය නිසාම ඔහු හා තරග කරන ප්‍රතිවාදී අපේක්ෂක දිගම්බරන් සමග කරට කර සටනක් ඇතිවු ඇති බවට ඇති ඉගිය නිසාම මෙසේ ඔහු ව ඡන්ද සටනට තල්ලු කර ඇති බව කියවෙනවා.

පලනි දිගම්බරන්



ජීවන් තොණ්ඩමන්


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :