දිනය 2004 දෙසැම්බර් 26 වැනිදා. අම්පාර මුහුදුබඩ ප්‍රදේශවල ජනතාව සුපුරුදු පරිදි සිය එදිනෙදා කටයුතු වල නිරතව සිටියහ. උදෑසන නොසිතූ දෙයක් සිදුවිය...
Read More
Home
/
Archive for
September 2020
බන්දු ටෙනී වෙනුවෙන් කල අන්තිම කතාව
සිනමාවෙි සුපිරි විකට චරිත දෙකක් තිබුනා.ඒ බන්දු ටෙනී කියන චරිත දෙක.ඊයෙ දවස ගොඩක් ශෝකාකූල දවසක්.ඒ තමයි ටෙනිසන් කුරේ රංගන ශිල්පියාගේ වියෝව. ...
Read More
දැරියන්ව අපයෝජනය දිගටම කරල
කිරම, රම්මල ප්‍රදේශයේ උපකාරක පන්තියක් සඳහා සහභාගී වු 1 ශ්‍රේණියේ පාසල් දැරියන් සිව්දෙනෙක් අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් සැකපිට උපකාර පන්ති ග...
Read More
ලංකාගම මැදින් පාර කැපීම
දෙරණ සභාපති උන්නාන්සේ ලංකාගම පාර හදන හැටි බලන්නට ගොස් තිබේ. මුල් ඡායාරූපයේ ඉන්නේ ඔහුය. එහි මැද සිටින්නේ අනූප පැස්කුවෙල් මන්ත්‍රීවරයාය. දකුණු...
Read More
බාලසුබ්රමනිය හදිසියේම මියයයි
අද ඉංදියාවට පමණක්නොව සංගීත ක්ෂේත්‍රයටම කණගාටුදායක දවසක්.ඒ කොවිඩ් වැලදීම නිසා රෝහල්ගතව සිටි එච් පී බාලසුබ්රමනියම් මහතා අපෙන් සමුගැනීමයි. ...
Read More
හේවුඩ් පීඨාධිපති තනතුරෙන් සෞම්‍ය ඉවතට
සෞන්දර්ය විශ්වවිද්‍යාල පීඨාධිපතිවරයා ලෙස කටයුතු කල සෞම්‍ය ලියනගේ මහතාව එම තනතුරෙන් ඉවත් කර ඇත.දෙස් විදෙස් සම්මාන වලින් පිදුම් ලැබ ඇති ඔහු රං...
Read More
විශිෂ්ටතම නිවෙිදිකාවගෙ උපන්දිනයට යාළුවන් දුන්නු දේ
රයිගම් 2019 විශිෂ්ටතම නිවෙිදිකාව වුනු වාසනා ලක්මාලි ට පුදුම හිතෙන උපන්දින කේක් ගෙඩියක් ලැබිල.ඒ පුදුමය කරල තියෙන්නෙ ඇයගෙ මිතුරන් වන ශනුක හා ශ...
Read More
ප්‍රසංග වෙිදිකාවෙි සොඳුරු විජ්ජාකරුවා කලකට පසු හෙළිදරව් කරන රහස
ප්‍රසංග වේදිකාවෙන් ගෘහස්ථ වේදිකාවට සංක්‍රමණය වූ නලින්, පහුගිය දවසක කරපු කතාබහක් අපි අරගෙන එනවා කොරෝනාවලින් පසු ලබන සතියේ ප්‍රසංග වේදිකාවට ...
Read More
ආනන්දව පුදුම කළ උපන්දිනය
පියෙකුගෙ සතුට තමයි තමන්ගෙ දියණිය.රංගනයේ ප්‍රවීනත්වයට ගියත් නිහතමානී අයෙක් තමයි ආනන්ද අතුකෝරල කියන්නෙ.පුංචි තිරය වගේම සිනමාවත් ජයගත් ආනන්දගෙ...
Read More
කට්ට තැලිච්ච කැස්බෑවා වෙනුවෙන් විස්කම් සැත්කම කල ඩොක්ට කණිෂ්ක
ඉබ්බෙක් වසර 200ක් විතර ජීවත් වෙනවා. සතුන්ගේ සමහර අනතුරුවලින් සිදු වූ තුවාල සහිත අවස්ථාවලදී මෙයට කරන්නට දෙයක් නැතැයි කියා අත හරින අවස්ථා බොහ...
Read More
ප්‍රවීන නළුව හිරු තරුවට එහෙම කිව්වෙ ඇයි?
මහේන්ද්‍ර පෙරේරා ලේසියෙන් ආවට ගියාට කාවවත් වෙනුවෙන් දෙයක්කියන කෙනෙක් නම් නෙමෙයි.ඒත් මෑතක වීඩියෝවක දකින්න ලැබුන ඔහු හිරු වෙිදිකාවෙි ඉදිරියට...
Read More
රටම කම්පා කළ මහනුවර අනුවෙිදනීය සිදුවීම
මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේදී පස්මහල් හෝටල් ගොඩනැගිල්ලක්, නිවසක් මතට කඩාවැටී එම සුන්බුන්වලට යට වී සිටි අඹුසැමි යුවළගේ සිරුරු ගොඩගත් බව...
Read More
උඩවලව රක්ෂිතයට ඩෝසර් එයි
සංවර්ධනයේ නාමයෙන් වන විනාශ සිදුවීම දැන් විලාසිතාවක් වෙලා.ඡායාරූප වල පෙනෙන්නේ උඩවලව රක්ෂිතයෙහි කොටසක දැන් තත්වයයි.
Read More
ඔළුවට වදින වැඩසටහන් ගේන අමායා
වැඩසටහන කුමක් වුනත් සූදානම අත්‍යාවශ්‍යයි හඬට ආදරේ අය රුපය දැකීම අවාසියකට වඩා වාසියක් වෙන අවස්තාත් තියෙනවා පහුගිය කාලේ රිදම් fm ගුවන්ව...
Read More
මෙහෙම ගනුදෙනු වෙනවනම් බලාගෙනයි
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සිංහලෙන් කිව්වොත් TRC එකට පැමිණිල්ලක් දැම්මම එයාලා අදාල ෆේක් අකවුන්ට් එක අයින් කරලා දානවා. කොහෙවත් යන්න දෙය...
Read More
ඇනවසරිය දා මෙිනකා රනිල්ගෙන් දික්කසාදය ඉල්ලයි
කුරුලු ජෝඩුවක් වගේ හිටිය මෙිනකා රනිල් කැදැල්ලට සිදුවුනේ කුමක්ද කියල මෙි සටහන කියවත්දිත් ඔබ දන්නැතිව ඇති.ගොසිප්ලන්තය අපි මෙි දෙන්නට විවාහ සං...
Read More
සිංදු කියන ආරියසේනට මොකද වුනේ
" මා ලගටම තව ලං වෙලා හිදින්න නිහඩ නුවන් පියා " මාගේ සියලුම සහෘද කලාකාමී හිතවත් මිතුරන් වෙත මහත් ගෞරවාදරයෙන් සටහන් තබමි. ඩබ්ලිව...
Read More
යාච්කෝඩ් කළපුවෙහි කඩොලාන ඉවතට
ත්‍රිකුණාමලය "යාර්ඩ් කෝව්" කළපුවේ අවසාන කඩොලාන ශාඛ ටිකත් නගර සභාව මගින් ඉදිකරන සුවතා මංතීරුව තුලට.😥 මේ උද්‍යාන මංතීරුව දිගු කරනවා...
Read More
ගුවන සරසන සිතේ ඉන්න රුවනි මෙන්න
කටහඩ හින්දා හැමෝගෙම හිත්වල ඉන්න හැමෝටම බෑ.අද ගොසිප්ලන්තය කතාබහට එකතුවුනේ සිත රේඩියෝවෙි සහකාර කළමණාකාරිනිය රුවනි. ගුවන් විදුලි තරංග අතර සි...
Read More
ද අයිලන්ඩ් මාධ්‍යවෙිදියාට මොකද වුනේ
“ද අයිලන්ඩ්” පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ සැකි ජබ්බාර් ඔහුගේ නිවසේදී ජිවිතක්ෂයට පත්ව සිටියදී හමුවී තිබෙනවා. ඔහු සේවය කළ පුවත්පතේ සමකා...
Read More
ඒකාබද්ධ කලා සංධානයේ විශේෂ රැස්වීම
ඒකාබද්ධ කලා සන්ධානයේ සාමාජිකත්වය ලබාදීමේ විශේෂ වැඩසටහනක් 09.05 දින රාජගිරිය සිරි විජයාරාම විහාරස්ථානයේ දී පැවැත්විණ. මෙි අවස්ථාව සදහා කලා ...
Read More
Subscribe to:
Comments
(
Atom
)
