ads
News
Loading...
රිෂාඩ් බදුර්දීන් අත්වඩංගුවට ගැනීම ප්‍රමාද ඇයි?

රිෂාඩ් බදුර්දීන් අත්වඩංගුවට ගැනීම ප්‍රමාද ඇයි?

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව දැන් දැන් සියලු විස්තර හෙළිවෙමින් පවතිනවා.මෙහි මුල් ප්‍රහාර මාලාව තුල ඉල්හාම් ඉබ්‍රාහිම් සහ ඉන්ශාප් ඉ...
Read More
රට පුරා මාර්ග බාධකවලට අවසර

රට පුරා මාර්ග බාධකවලට අවසර

  අද දින පූගොඩ එක්තරා  බෝම්බයක් ආරක්ෂක අංශ විසින් නිෂ්ක්‍රීය කළ අතර අනතුරුව කුරුණෑගල නගරයේ මධ්‍යයෙහි පිහිටි බස් නැවතුම්පොල ,බලංගාඩ ...
Read More
මැතිසබෙි කුඩුකරන්නත් ත්‍රස්ත සැලසුමක් ?

මැතිසබෙි කුඩුකරන්නත් ත්‍රස්ත සැලසුමක් ?

බලංගොඩ, කිරිමැටිතැන්න ප්‍රදේශයේදී අද පස්වරුවේ සැක කටයුතු වාහනයක් සහ නිවසක් පරීක්ෂා කර ඇති අතර මෙම පරීක්ෂාවෙිදී ලත් තොරතුරු අනුව ත්‍රස්...
Read More
මාදම්පෙ ජාත්‍යන්තර පාසැලක ඊජිප්තු ජාතිකයෙක්

මාදම්පෙ ජාත්‍යන්තර පාසැලක ඊජිප්තු ජාතිකයෙක්

මාදම්ප ප්‍රදේශයෙහි ජාත්‍යන්තර පාසැලක සැගවී සිටි සැකකටයුතු ඊජිප්තු ජාතිකයෙකු අත්වඩංගුවටගෙන ඇත.හතළිස් හතරක් වියැති මෙම පුද්ගලයා කටුවපිටි...
Read More
කටාන වැල්ලවත්ත යතුරුපැදි බෝම්බ

කටාන වැල්ලවත්ත යතුරුපැදි බෝම්බ

කටාන, තිඹිරිගස්කටුවේ අවන්හලක තිබූ සැකකටයුතු පාර්සලයක් ආරක්ෂක අංශ විසින් පුපුරවා හරිනු ලැබ තිබේ. පොලීසිය සඳහන් කළේ, අවන්හලක ආසනයක් ...
Read More
බෙිරුවල නිවසකින් මතුවූ තව්හිත් ජමාල් සාමාජිකපත්

බෙිරුවල නිවසකින් මතුවූ තව්හිත් ජමාල් සාමාජිකපත්

   සිලෝන් තව්හිත් ජමාල් ⁣සංවිධානයට බදවාගැනීම සදහා පිලියෙල කර ඇති සාමාජිකපත් සමඟ තවත් සැකකරුවන් පිරිසක් අද අාරක්ෂක අංශ අත්වඩංගුවට ගෙන ...
Read More
බීබීසී ලංකා වාර්තාකරුව ප්‍රශ්න කරන්න

බීබීසී ලංකා වාර්තාකරුව ප්‍රශ්න කරන්න

       බීබීසී නාලිකාවෙි ලංකාවෙි වාර්තාකරු විසින් මෙම ප්‍රහාරය ඇරඔි අවස්ථාවෙහි ජනතාව වෙත ලබාදුන් තොරතුරු සම්බන්ධව ඇති ප්‍රශ්නකාරී තත්ව...
Read More
බුර්කා සහ හිජාබ් තහනම් කරයිද

බුර්කා සහ හිජාබ් තහනම් කරයිද

    බුර්කා සහ හිජාබ් තහනම් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි...
Read More
අධිවෙිගී මාර්ගය ගාස්තුවෙන් නිදහස්

අධිවෙිගී මාර්ගය ගාස්තුවෙන් නිදහස්

අද පස්වරු 6 සිට රාත්‍රී නවය දක්වා සියලුම අධිවෙිගී මාර්ගවල ගමන් කිරීම ගාස්තුවෙන් නිදහස් කර ඇත.ඒ අනුව ඇදිරි නීතිය ට පෙර නිවෙස් බලා ගමන් ...
Read More
රන්ජන්ගෙන් ආන්දෝලනාත්මක කතාවක්

රන්ජන්ගෙන් ආන්දෝලනාත්මක කතාවක්

පසුගිය 15 දා  ප්‍රංශයේ නොට්‍රම්ඩ්‍රෑම් පල්ලියේ ගින්න  පිළිබදව දැන් දැන් සමාජය තුල කතාබහට ලක්ව ඇති අතර වසර ගණනාවක් පැරණි එය ගිනි ගැන...
Read More
ප්‍රහාරය එල්ල කළේ රටෙිම ආගමික ත්‍රස්ත කල්ලියක්ද ?

ප්‍රහාරය එල්ල කළේ රටෙිම ආගමික ත්‍රස්ත කල්ලියක්ද ?

ඊයේ සිට අද වනතුරු සිද්ධිය සම්බන්ධව සිදුකරන ලද වැටළීම් වලදී සැකකරුවන් දහතුන් දෙනෙක් අත්වඩංගුවට ගෙන ඇත.මෙම සැකකරුවන් දෙ⁣මටගොඩ සහ පානදුර ප...
Read More
ජනාධිපති අනූනවයෙන් බෙිරෙයි

ජනාධිපති අනූනවයෙන් බෙිරෙයි

කටුනායක බෝම්බය  ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතාව ඉලක්ක කරගත් එක්ක බව ආරක්ෂක අංශ තහවුරු කරගනිමින් පවතී.ජනාධිපතිතුමා තම විදේශ සංචාර...
Read More
කටුනායක ගුවන්තොටුපොළ අවට ආරක්ෂාව තර කෙරේ

කටුනායක ගුවන්තොටුපොළ අවට ආරක්ෂාව තර කෙරේ

  ගුවන්තොටුපොළ අවට ආරක්ෂාව තර කෙරේ... ඊයෙ රාත්‍රීයෙහි කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට යන මාර්ගයෙහි ආඩිඅම්බලම ප්‍ර⁣දේශයෙහි මාර්...
Read More
පුතේ කොච්චිකඩෙි පල්ලියට යන්න එපා

"පුතේ කොච්චිකඩෙි පල්ලියට යන්න එපා"

  අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද පැවති මාධ්‍ය හමුවකදී රටෙි ඇතිවූ තත්වය පිළිබදව අදහස් දැක්වූවා.    " මට මීට ටික දවසකට කලින් ත...
Read More
ලොකු බෑග් එකක් තියෙන මනුස්සයා ගැන සැක හිතුනා

ලොකු බෑග් එකක් තියෙන මනුස්සයා ගැන සැක හිතුනා

 මඩකලපුවෙි පිහිටි ආශිර්වාදයෙ දේවස්ථානය නමින් හැදින්වෙන සියෙන් පල්ලියෙහි අද ඇතිවූ බෝම්බ ප්‍රහාරය එහි ඒ මොහොතෙහි සිටි අයෙක් මෙලෙස අ...
Read More
කටුවපිටිය පල්ලියේ සිද්ධියෙ හදුනාගත් රුවක්

කටුවපිටිය පල්ලියේ සිද්ධියෙ හදුනාගත් රුවක්

    මීගමුවෙි කටුවපිටිය පල්ලියේ සිදුවූ පිපිරීම සම්බන්ධ යැයි සැකකෙරන පුද්ගලා අසල පිහිටි ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුනි . මෙය පිළිබඳ...
Read More
රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

  *ත්‍රස්තවාදීන් හතරදෙනෙක් අත්වඩංගුවට...  මෙි වන විටත් ආරක්ෂක අංශ දෙමටගොඩ මහල් තුනක ගොඩනැගිල්ල වටකොට ප්‍රහාර එල්ල කරමින් පවතින ...
Read More
පිපිරීමෙහි මහ මොළකරුවන් හා   STF අතර ගැටුමක්

පිපිරීමෙහි මහ මොළකරුවන් හා STF අතර ගැටුමක්

දෙමටගොඩ උද්‍යාන වීදියෙහි යම් පිපිරීමක් සිදුව ඇති අතර වි⁣ශේෂ කාර්යය බලකාය විසින් යම් ගොඩනැගිල්ලක් වටකර තිදෙනෙකුව අත්වඩංගුවට ගත් අතර ම...
Read More
දෙහිවල සත්ව උද්‍යානය අසළ ලැගුම්හලක පිපුරුමක්

දෙහිවල සත්ව උද්‍යානය අසළ ලැගුම්හලක පිපුරුමක්

සිද්ධියෙන් දෙදෙනෙක් මරණයට පත්වෙයි... දෙහිවල සත්ව උද ්‍යානය අසල නිව් ටොපිකල් ඉන් ලැගුම් හලෙහි සුළු මොහොතකට පෙර බෝම්බයක් පුපුරා ග...
Read More
හෙට අනිද්දා පාසැල් වසයි

හෙට අනිද්දා පාසැල් වසයි

     පවතින තත්වය නිසා හෙට සහ අනිද්දා රටෙි සියලු පාසැල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර ඇත.අලුත් අවුරුදු...
Read More
මීගමුව රෝහලේ ලේ අඩුපාඩුවක්

මීගමුව රෝහලේ ලේ අඩුපාඩුවක්

      බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලත් රෝගීන් වෙනුවෙන් අවශ්‍ය  රුධිරය ප්‍රමාණයන් හිඟ බව මීගමුව රෝහලෙන් අපට වාර්තා වෙයි.එහි සිටින දරුණු...
Read More
රට පුරා ස්ථාන හයක බෝම්බ පිපිරීම්

රට පුරා ස්ථාන හයක බෝම්බ පිපිරීම්

  ජාතික රෝහලේ රෝගීන් 24 මඩකලපුවෙි රෝහලේදී රෝගීන් 25 ක් මියගිහින්....  අද උදෑසන කොටහේන  කොච්චිකඩෙි කතෝලික දේවස්ථානය...
Read More
කොණ්ඩම් ගැනත් කතාවුනු යොවුන්පුරයේ ප්‍රශ්නය

කොණ්ඩම් ගැනත් කතාවුනු යොවුන්පුරයේ ප්‍රශ්නය

       යොවුන්පුරයෙ සිද්ධිය සමාජ ජාලා වල ලොකු මාතෘකාවක් වෙලා තිබුනා.කෙසේ වෙතත් ඒ ගැන අද  කතා කලේ මිලින්ද රාජපක්ෂ මහතායි. උපුටාග...
Read More
ශාන්ති චරිතය කළ මන්දිරා දැන් ඉන්න විදිහ

ශාන්ති චරිතය කළ මන්දිරා දැන් ඉන්න විදිහ

 මන්දිරා බෙිඩි එහෙමත් නැත්නම් ශාන්ති කිව්වහම ලංකාවෙි කවුද නොදන්නෙ.අපේ මෙිගා නාට්‍ය ආරම්භයට  හේතු වෙච්ච ඉංදියාවෙන් ආපු මුල්ම නාට්‍ය අ...
Read More
ප්‍රංශයේ නොට්‍රම් ඩ්‍රෑම් යළි තනන්න ලොව බලවතුන් එක්වෙයි

ප්‍රංශයේ නොට්‍රම් ඩ්‍රෑම් යළි තනන්න ලොව බලවතුන් එක්වෙයි

ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි Notre-Dame ප්‍රධාන දේවස්ථානයේ විශාල ගින්නක් ඊයේ(15) රාත්‍රීයේ හට ගෙන තිබුණි. ‍මෙම දේවස්ථානය මධ්‍යකා...
Read More